2009.08.23 වැනි දින මෙම බ්ලොග් අඩවිය අරඹා වරින්වර හැකි පමණින් විවධ උපමානයන් ඔස්සේ ලිපිලිවීම අවසන්කිරීමට කාලය එළඹ ඇති බව හැඟීයයි.කාලයත් සමඟ අපි ජීවිතයේ විවිධ සන්ධිස්ථානයන් පසුකරමු.පසුගිය මාස කිහිපයක් තිස්සේ මුහුණදුන් බරපතල තාක්ෂණික ගැටළු හමුවේ මෙම අඩවිය යාවත්කාලීන කිරීම අතිශය දුෂ්කර විය.කෙසේ වුවද දැන් එම බාධක යම්තාක් දුරට මඟහැරී ඇත.ජනතා මුදලින් මා උගත් දේ ජනතාව වෙත යළිත් ලබාදීමට කාලය පැමිණ ඇත.
මින් මතුවට මෙම බ්ලොග් අඩවිය තුළ සාකච්ඡා කෙරෙනු ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මක කරුණුය.


ඔව් ඒක නම් හොදයි..අපිට ඔයාගෙන් දැනගන්න ගොඩක් දේවල් තියේවි…..
By: රන්දික on 2010 පෙබරවාරි 22
at පෙ.ව. 8:52
it is great
By: sali on 2010 පෙබරවාරි 22
at ප.ව. 6:22