Posted by: මුදිත | 2010 පෙබරවාරි 22

වෙනස්කළා……

2009.08.23 වැනි දින මෙම බ්ලොග් අඩවිය අරඹා වරින්වර හැකි පමණින් විවධ උපමානයන් ඔස්සේ ලිපිලිවීම අවසන්කිරීමට කාලය එළඹ ඇති බව හැඟීයයි.කාලයත් සමඟ අපි ජීවිතයේ විවිධ සන්ධිස්ථානයන් පසුකරමු.පසුගිය මාස කිහිපයක් තිස්සේ මුහුණදුන් බරපතල තාක්ෂණික ගැටළු හමුවේ මෙම අඩවිය යාවත්කාලීන කිරීම අතිශය දුෂ්කර විය.කෙසේ වුවද දැන් එම බාධක යම්තාක් දුරට මඟහැරී ඇත.ජනතා මුදලින් මා උගත් දේ ජනතාව වෙත යළිත් ලබාදීමට කාලය පැමිණ ඇත.

මින් මතුවට මෙම බ්ලොග් අඩවිය තුළ සාකච්ඡා කෙරෙනු ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මක කරුණුය.

ප්‍රවර්ග

Follow

Get every new post delivered to your Inbox.